English අකුරු පහසුවෙන්ම මතක තබා ගනිමු | English for beginners | Damayanthi Teacher
Methodical Institute
Published at : 29 Nov 2021
කුඩාම අවධියේදී ඉංග්‍රීසි ඉගෙනීමට පා තබන දරුවන් මුහුණදෙන ගැටලුවක් තමයි අකුරු හඳුනාගැනීම. නිවැරදිව අකුර හඳුනා නොගතහොත් දරුවා විශය නොදැනුවත්වම අප්‍රිය කරනවා. ඒ වගේම අකුරු හඳුනා නොගෙන ඉංග්‍ර්‍රීසි විශයේ මූලික අඩිතාලම ශක්තිමත්ව සකසා ගැනීම ඉතම අපහසුයි.
අවුරුදු 28ක අත්දැකීම් මගින් ලමුන්ගේ අවධානය පහසුවෙන්ම ඇදබැඳ තබාගත හැකි කතාන්දරයකින් ධාරනය වන ලෙස ගුරුතුමිය විසින් මාසයක් වැනි කෙටිකලකදී සියලුම ඉංග්‍රීසි අක්ශර මතකයේ රඳවා තබනු ඇත.
මෙම වීඩියෝව දෙවරක් ඔබේ දරුවාට නැරඹීමට සැලැස්වීම මගින් මෙහි අඩංගු සියලුම අක්ශර ලේසියෙන්ම මතකයේ රඳවාගනු ඇත.
2022 1 ශ්‍රේණිය නවක සිසුන් බඳවාගැනීම ඇරඹුනා.
ඉංග්‍රීසී විශයක් මෙන්ම ජාත්‍යන්තර භාශාවද වන බැවින් නියම අඩිතාලමක් යෙදීම අත්‍යාවශ්‍යයි.
දරුවන් ඇතුලත් කිරීම සඳහා අමතන්න: 0740994705
අපගේ Facebook පිටුව හා එක්වන්න: Methodical Institute
Englishඅකුරුපහසුවෙන්ම